Friday, December 9, 2011

ලොරි ඩ්‍රයිවර්


ඔන්න මේ කතාව ලොකු අයට පමණයි වගේ.ඊයා කියල හිතන අයට  මෙතනින් එහා තහනම්.බලලා මට බනින්න එපා.මේ කතාව අහලා ගොඩක් කල් වෙනවා.මේක කලින් කියවලා තියනවනම් කරන්න දෙයක් නැ. 


ඔන්න ඉන්දියාවේ කෙනෙක් ඇමරිකාවේ ලොරි ඩ්‍රයිවර් කෙනෙක් විදියට රස්සාවකට ගියාලු,මු ඇම්ඩන් වගේ එකෙක්ලු.එක දවසක් මෙයට දුර ගමනක් යන්න සෙට් උනාලු.ගමන යනකොට පාර අයිනේ ලස්සන කෙල්ලෝ ඉන්නවලු. ඉන්දියාවේ කෙල්ලෝ වගේ නෙවෙයිනේ ඇමරිකාවේ කෙල්ලෝ ඇදුමක් ඇන්දත් ඇන්දේ නැ වගේනේ.ඉන්දියාවේ ඩ්‍රයිවර්ට හස්තකර්මාන්ත(ඔව් ඔව් ඒ කිව්වේ ස්වයං වින්දනේ)කරන්න ආසාවක් ආවලු.

ලොරිය කරුවත් වැඩිය නැති තැනක් හොයා හොයා ආවලු ,මිනිස්සු වැඩිය නැති පල්ලමක්  නවත්වලා වාහනෙන් බැහැල වාහනේ යටට ගියාලු. කකුල් දෙක විතරක් එළියේ තියෙන නිසා පාරේ යන අයට පෙන්නේ වාහනේ රෙපෙයාර් කරනවා වගේලු.ඔන්න ඇස් දෙකත් තදට වහගෙන වැඩේ nonstop වැඩේ කරගෙන යනවලු. වැඩේ ඉවර වෙන්න ලං වෙද්දී කව්රුහරි කකුලට තට්ටු කරනවා දැනෙනවලු.වැඩේ ඉවර වෙන්න ළඟ නිසා "කවුද ඔය?" කියලා ඇහුවලු.
"අපි පොලිසියෙන් මොකද මෙතන වෙන්නේ"කියල කකුලට තට්ටු කල කෙනා ඇහුවලු.

"මම වාහනේ පිටිපස්සේ ඇක්සල් එක චෙක් කරනවා" ඇස් දෙක වහගෙනම ඩ්‍රයිවර් කිව්වලු.
 ඊට පස්සේ පොලිස් අන්කල් කිව්වලු,
"
මේ හලෝ වාහනේ බ්රේක් චෙක් කරන්නනේ තිබුනේ,බ්රේක් බුරුල් වෙලා  ඔහේගේ ලොරිය දැන් විනාඩි දහයකට කලින් රෝල් වෙලා කන්දෙන් පහලට පෙරලිලා"


.