Tuesday, October 11, 2011

තවත් එක ඇරබුමක්.....!

හැමෝටම ආයුබෝවන්...!

බ්ලොග් බලලා ගත්තා අත්දැකීම් වලින් ඔන්න මමත් බ්ලොග් එකක් පටන ගත්තා.සමනලුන්ට වෙඩිතියන්න කිව්වට මේ බ්ලොග් දේශපාලන බ්ලොග් එකක් නෙවෙයි මම ඔය ආසාවට කතා ලියන්න පටන්ගත්ත එකක්.එහෙනම් මට අවසරයි  වැරදි අඩුපාඩු තියනවනම් පෙන්නලා දෙන්න.

තව දෙයක් බ්ලොග් බැලුවට බ්ලොග් එකක් create මම දැනගෙන හිටියේ නෑ.ඉස්සෙල්ලම මට  බ්ලොග් එකක් හදල දුන්නේ මගේ හොදම යාළුවා අනුරාධ එකකත් විශේෂයෙන් මතක් කරන්න ඕන.

14 comments:

  1. අපෙන් සුබපැතුම්!!! ඉතින් උබ මගේ නමත් දැම්ම නේ ? තැන්ක්ස් මේය ඉතින්.. ජය වේවා !

    ReplyDelete
  2. ස්තුතියි.......! ලොකු ඡෝන්

    ReplyDelete
  3. සාදරයෙන් පිලිගන්නවා!

    ReplyDelete
  4. අග්... ඔන්න අදයි මේ පැත්තට ආවෙ... යමු යමු... ඔහොම යමූ... :D :D

    ReplyDelete
  5. වෙල්කම් පොඩි මෑන්

    ReplyDelete
  6. හේ හේ සුභ පැතුම්

    ReplyDelete
  7. සිංහල බ්ලොග්කරණයේ දිගු ගමනකට සුභ පැතුම් :)

    ReplyDelete
  8. බොහොම ස්තුතියි හසිත

    ReplyDelete

හිතෙනදේ ලියාලා යන්න(කුනුහරුප නැතුව)