Tuesday, November 8, 2011

5 Ghz Speed CPU එකක් හදාගන්න

5 Ghz Speed CPU  එකක් හදාගන්න කැමතිද ?කැමතිනම් මෙන්න ක්‍රමය.








ඔන්න මේක දැම්මා කියලා කට්ටිය බනින්නනම් එපා,මේ දවස්වල පාඩම් වැඩ නිසා පොස්ට් එකක් ලියන්න වෙලාවක් නැ.ඒ අස්සේ ලබන සතියේ විභාග දෙකකුත් තියනවා.

8 comments:

  1. එළ එළ ....මේවා කරන ගිහිල්ලා ගේත් ගිනිගනියිද දන්නෑ ....

    ReplyDelete
  2. "ට්‍රයි ඇන්ඩ් ට්‍රයි වන් ඩේ යු කැන් ඩයි"ඔන්න ඔහොමයි සුද්දා කියලා තියෙන්නේ.

    ReplyDelete
  3. අඩේ හොඳට විභාහගේ කරපං...ජය

    ReplyDelete
  4. තෑන්ක් යු මචන්:-bd.මේ විභාග කෙරුවාව එපාවෙලා තියෙන්නේ.~X(

    ReplyDelete
  5. මගෙ ලඟත් මේ විඩියෝ එකයි තව මේකත් එක්ක තියෙන විඩියෝ 3,4ක්ම තිබුන. මට ඕව හම්බුනේ අවුරුදු 5කටවිතර ඉස්සෙල්ල.
    නියම වැඩක් කරන්න පුළුවන් නම්. :)

    ReplyDelete
  6. මට මේක හම්බඋනේ ලඟදි,යාලුවෙක් මට දුන්නේ.

    ReplyDelete
  7. මැසිමට කෙල වෙලා යයිද මන්දා

    ReplyDelete
  8. මැසිමට කෙල උනත් වැඩේ ගොඩනේ :D

    ReplyDelete

හිතෙනදේ ලියාලා යන්න(කුනුහරුප නැතුව)