Monday, October 17, 2011

SMS කතා 02

මේ කතාවත් මට SMS එකකින් ආව එකක්.ටිකක් අසබ්‍යයි වගේ.ඒවගේ ඒවා බලන්න අකමැති අය මෙතනින් එහාට තහනම්.





මේක කොල්ලෙක් සහ කෙල්ලක් අතර වෙන දෙබසක්

කොල්ලා-මටත් අරින්න දෙන්නවද?
කෙල්ල-අරින්න හැබැයි නූල කඩා ගන්න එපා

කොල්ලා-හරි අනේ මං හිමින් අරින්නම්

කෙල්ල-ඔන්න බලාගෙන
කොල්ලා-හිතුවද මම කලින් ඇරලා නැ කියලා.මට හොදට experience තියෙනවා
කෙල්ල-ඇරියට වැඩක් නැනේ යන් නැනේ........

කොල්ලා-එහෙනම් ඔන්න ඇත්තටම යවනවා
කෙල්ල-අනේ එපා මට  බයයි,මොනාහරි උනොත්
කොල්ලා-අනේ මට ඔයාගේ සරුංගලේ  ඕනි නැ,මම එකක් අලුතින් හදාගන්නවා.

8 comments:

  1. හික්.... සරුංගලේටනේ මේ ඔක්කොම...

    ReplyDelete
  2. නැතුව වෙන මොකක් ගැනද?:-D

    ReplyDelete
  3. ලොවෙත් නෑ..... මචන්.... තරහ නැතිව කමෙන්ට් කරද්දි එන වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරා නම්

    ReplyDelete
  4. හැමෝටම සොරි ඩොට් කොම්.පිස්සා කියන කල් word verification කියලා එකක් තියනවා කියල දැනගෙන හිටියේ නැ.ඕන් එක අයින් කලා.

    ReplyDelete
  5. හික්ස්ස්ස්ස්ස්ස් මටත් දෙනවයි සරුංගල් 1ක් =))
    ෆට්ටයි ආ :D

    ReplyDelete
  6. @ටිං Tin:වෙන්ට wife ගෙන් ඉල්ලාගත්තනං :D

    ReplyDelete

හිතෙනදේ ලියාලා යන්න(කුනුහරුප නැතුව)